මේ වසරේ පළමු පාසල් වාරය අවසන් කරන දිනය

3692

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 වසර පළමු වාරය මෙම මස 21 වැනිදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.දෙවැනි පාසල් වාරය මෙම මස 24 වැනිදා ආරම්භ කරන බව දැනුම්දී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment