පඩුකරද ගස ඉවත් කළ මෙහෙයුම ඇමැති බන්දුල හෙළි කරයි

1895

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරන ගම්පහ ප්‍රදේශයේ පිහිටි පඩුකරද ගස මෙතරම් ඉක්මනින් ගලවා ඉවත් කළේ කෙසේද කියා පැහැදිලි කරන ලෙස මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී විෂය භාර අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසීය.ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එය රාජ්‍ය සේවයේ කාරියක් සහ තාවය බවය.ආණ්ඩුව දෙන නියෝග රජයේ නිලධාරීන් කඩිනමින් ඉටු කරන බවට මෙය හොදම නිදසුනක් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment