සුජීවගේ සැප රිය මි.100ක බැඳුම්කරයක් මත නිදහස්

345

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ වී 8 රථය රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25දා) නියෝග කළාය.


advertistmentadvertistment