සුලු ව්‍යාපාරිකයන්ගේ වාහන ලීසිං සමාගම් ගන්නා අලුත්ම විදිහ

269

කොවිඩ් වසංගතය නිසා ආදායම් අහිමි වූ සුලු හා ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරිකයන් ලීසීං ක්‍රමයට ලබා ගෙන ඇති යතුරුපැදි හා ත්‍රිරෝද රථ හිග වාරික නොගෙවා ඇතැයි පවසා අත්පත් කර ගැනීම වෘත්තීය මට්ටමින් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.වහාම මේ ගැන අවධානය යොමු කරන ලෙස මුදල් ඇමතිගෙන් ඉල්ලා සිටියේය.මෙම ව්‍යපාරිකයින්ට සහන ලබා දෙන බව ආණ්ඩුව කළ ප්‍රකාශ මේ අනුව අසත්‍යදැයි ද විමසීය.


advertistmentadvertistment