හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් අත්අඩංගුවට

2340

හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඇත.


advertistmentadvertistment