රජයේ පාසල් හි පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි

197

ලබන වසරේ මාර්තු සිට රජයේ පාසල් වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment