හිරුණිකා කට අරී

12368

එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය දක්වන්නේ ඒ මහතා ජයග්‍රහණය කරවීමට නොව එම ආයතයනේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවයි.පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ එම මාධ්‍ය ආයතනය බවද ඇය සඳහන් කරයි.


advertistmentadvertistment