මෛත්‍රීගේ දෙවැනි ආප්ප කෑම

4786


මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීම හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා සමග ආප්ප කෑමේ දෙවැනි අවස්ථාව හා සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. තමා සමග ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේ දවසම ගතකර රාත්‍රියේදී තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කරයි.මේ සම්බන්ධව තමා නීතිමය පියවර ගන්නා බවද පවසයි.අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment