පසුගියදා නිකුත් කළ , 2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇත . විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනය කර ඇති ආකාරයට , 2025.05.02 දින සිට 2025.05.16 දින දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරන්නේය .
|