GAM ට ලකුණු 07ක ජයක්

90

LPL තරගාවලියේ ගෝල් මාවේල්ස් (GAM) සහ කොළම්බු ස්ට්‍රයිකර්ස් (CLS) අතර පැවති තරඟයේදී ලකුණු 07ක ජයක් GAM හිමි කර ගත්තේය.පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් GAM සිය පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් විය.නිරෝෂන් දික්වැල්ල 50, ඉසුරු උදාන 52යි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ CLSටසිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලබා ගත හැක වූයේ ලකුණු 172කි.


advertistmentadvertistment