සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

166

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03දා) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව මෙම වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment