දුම්රිය අනතුරුවලින් මරණ 456 ක්

86

මෙම වසරේ (2022) මේ දක්වා ගතවූ මාස එකොළහමාරක කාලය තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයන් 456දෙනකු මරුමුවට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මධ්‍යම අපරාධ අංශය පවසයි.

ජංගම දුරකථන ඇමතුම් ලබාගනිමින් දුම්රිය මාර්ගයේ ගමන් ගැනීම, දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම, අනාරක්‍ෂිත දුම්රිය මාර්ග ඔස්සේ වාහන දැමීමට යෑමේ දී හා දුම්රිය මාර්ගයට ගෙල තබා දිවි නසා ගැනීම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇතැයි එම අංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment