බෞද්ධාලෝක මාවත ගසක් කඩා වැටේ

442

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටී ඇත.ඒ හේතුවෙන් කොළඹ බෞද්ධාලෝක මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment