රාත්‍රී තැපැල් දුම්රිය නවතී

170

කොළඹ කොටුව සිට බදුල්ල බලා අද ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ගෙළිඔය සහ ගම්පොළ අතරත් දෙමෝදර සහ හාලිඇළ අතරත් ස්ථාන දෙකක පස් කඳු මෙලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment