පාසල් ගුරුවරියක් ඝාතනය කරයි

8266

මාතර ඌරුබොක්ක දොලමුල්ල ප්‍රදේශයේ දී අද දහවල් පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටි 26හැවිරිදි ගුරුවරියක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා සැකකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment