LPL වැඩිම ලංසුව චරිත් අසලංකට

779

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසියේ දී වැඩිම ලංසුවක් ඉදිරිපත් වූයේ චරිත් අසලංකටය.ඇමෙරිකානු ඩොලර් 80,0000කට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඔහු මිලදී ගත්තේය. ඔහු වෙනුවෙන් දැඩි තරගයක් ඇති විය. දඹුල්ල ඕරා කණ්ඩායම ද ඔහු මිලදී ගැනීමට උත්සාහා කීවේය. කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ පැවැති මෙම වෙන්දේසියේ දී බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් වෙනුවෙන් කිසිදු ලංසුවක් ඉදිරිපත් නොවුණි. මෙම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360ක් ලියාපදිංචි වී සිටිති.ඉන් 204ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට. සෙසු 156 දෙනා විදේශීය ක්‍රීඩකයින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment