නයිජීරියාවට නව ජනපතිවරයෙක්

118


නයිජීරියාවේ පැවති ජනාධිපතිවරණයන් 70 හැවිරිදි බොලා ටිනුබු ජයග්‍රහණය කර ඇත. ඔහු එරට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා ය.

බොලා ටිනුබු සියයට 36ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment