සිතුල්පව්ව නාහිමියෝ අපවත්වෙති

492


සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ අපවත්වී ඇත.උන්වහන්සේ අපවත්වන විට 83 වැනි වියේ පසුවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment