දේවගැති ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

412


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙම මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment