ශ්‍රී ලංකාව 242/6

397

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 242ක් රැස් කරගැනීමට සමත් විය.ධනංජය ද සිල්වා නොදැවී 94, ඇන්ජලෝ මැතිව්ස් 64යි. පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්රිඩි 63/3 යි.

advertistmentadvertistment
advertistmentadvertistment