සහාය දිවීම පිරිමි රන් පදක්කම අපට

329


25 වැනි ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලිය්දී මීටර් 400 සහාය දිවීමේ පිරිමි තරගයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම හිමි විය.එම ඉසව්ව විනාඩි 3.01.56කින් නිම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.එය ශ්‍රී ලංකා නව වාර්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment