ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක්

327


25 වැනි ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලිය්දී මීටර් 400 සහාය දිවීමේ කාන්තා තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමග ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි විය.එම ඉසව්ව විනාඩි 3.33.27කින් නිම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment