නව පාසල් වාරය ඇරඹෙන දිනය

4058

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි තෙවන පාසල් වාරය හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.2024 වසර සදහා නව පාසල් වාරය පෙබරවාරි මස 19 වැනිදා ආරම්භ වන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment