රේගුව අකුරට වැඩ

317

රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත.ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment