ඉන්දියාවේ දුම්රිය අනතුරක්

116


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අද (30) උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 09 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ දී විශාකාපට්නම් සිට ධාවනය වූ මගී දුම්රියක් නවතා තිබූ දුම්රියක ගැටී එම අනතුර සිදුව ඇතැයි එරට මාධ්‍යය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment