NPP විරෝධයට ජල ප්‍රහාර

706

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය (NPP ) විසින් අද දහවල් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment