ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹේ

121


14 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.30ට ආරම්භ විය.

මෙහිදී ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර සිදු කරනු ලබයි.

මෙම උත්සවයට ර මැතිඇමතිවරුන් ආරක්ෂක ප්‍රධානීන් හා දිවි පිදු රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment