මරාපි ගිනි කඳු පිපිරීමෙන් 23ක් මරුට

170

ඉකුත් ඉරිදා පිපිරීම ඇරැඹි ඉන්දුනීසියාවට අයත් බටහිර සුමාත්‍රා දූපතේ පිහිටි මරාපි ගිනි කන්ද නගිමින් සිටි කඳු නගින්නන් 23 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දුනීසියාව විසින් නිවේදනය කර තිබේ.

ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේදී කඳු නගින්නන් 75 දෙනෙකු එම කන්ද නගිමින් සිට ඇති අතර ඉන් 52 දෙනකු ගලවා ගැනීමේ හමුදා භටයන් විසින් බේරා ගෙන තිබේ. අදාළ සිදුවීමෙන් පසු අතුරුදන්ව සිටි අවසන් කඳු නගින්නාගේ මළසිරුර ඊයේ(06) සොයාගෙන තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment