දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු

162

පවතින අධික වර්ෂාව නිසා දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද උදෑසන සිට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment