චීනයෙන් තවත් භයානක වෛරසයක්

72

‘ලංග්යා’ ( Langya virus ) නම් වූ තවත් භයානක වෛරසයක් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත වාර්තාකර තිබේ . තවත් බොහෝ විදෙස් මාධ්‍ය රැසකම ප්‍රමුඛ පුවතක් බවට මෙය පත්ව තිබේ . පළමු වරට සතුන්ට ආසාදනය වූ පසු මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමට ඉඩ ඇති මෙම නව වෛරසය ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක පර්යේෂණයකින් පසු හඳුනාගෙන ඇත,
මේ වන විට එම වෛරස ආසාදිතයන් 53 දෙනෙකු චීනයෙන් හමු වී ඇති ඇති බවත්, කිසිදු ඖෂධයක් හෝ එන්නතක් තවමත් සොයාගෙන නැති එම වෛරසය මිනිසුන්ට අනතුරුදායක තත්ත්වයන් මතු කරන බවත් කියැවේ.

advertistmentadvertistment
advertistmentadvertistment