ජවිපෙ හෙට ජනපති හමුවේ

187

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (09) දින හමුවීමට නියමිතය.
යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මෙහිදී නියමිත අතර කෙසේවෙතත් ජවිපෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරන බව මීට සඳහන් කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment