කල්මුණේ පරිවාස පාලිකාව රිමාන්ඩ්

290

කල්මුණේ ළමා නිවාසයක පරිවාස භාරයේ රදවා සිටි පිරිමි ළමයකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි පාලිකාව මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment