ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවියෙන් සමුගනී

2950

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.ගම්පහ පෞද්ගලික රෝහලක දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment