ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

126

පිලිපීනයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර් මාකෝස් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment