ඌරගහ ඉන්දිකගේ ගෝලයින් දෙදෙනෙක් මරුට

262

ඌරගහ ඉන්දික නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයින් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකින් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇත.මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ දී මෙම ගැටුම් සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment