කුඩු රොෂාන්ගේ කෝටි ගණනක දේපළ පොලිස් භාරයට

1265

අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය කුඩු රොෂාන් නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම් කරුට අයත් රුපියල් මිලියන 55 කට අධික වටිනාකමකින් යුත් දේපළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන ඇත. එම දේපළ අතර ජා ඇල ප්‍රදේශයේ ඉඩමක් හා නිවසක් සුඛෝපභෝගී මෝටර් රථයක් ද ඇතැයි පොලිසිය පවසයි.මොහු ඊයේ යුක්තිය මෙහෙයුම යටතේ වරකාපොලදී අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment