කැලණිවැලි දුම්රිය අද උදේ කොළඹ ඇවිත් නැහැ

135

අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඊට හේතු වී ඇත්තේ කොළඹ කොටුවෙන් අවිසාවේල්ල බලා ඊයේ රාත්‍රී ධාවන වූ අදාළ දුම්රිය අතර මීගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැනීමකට ලක්ව තිබීම බව වාර්තාවේ.මේ හේතුවෙන් අවිසාවේල්ල සිට උදෑසන ධාවනය සඳහා වෙනත් දුම්රියක් යෙදවීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment