යූරියා මිටියක මිල තීරණය කරයි

245


වී ගොවීන් සඳහා යූරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් 10,000කට ලබාදීමට තීරණ කළ බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍ය තරම් ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment