විදුලි ගාස්තු සහනයක්

273


ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීමට මේ වන විට රජයේ අවධානය යොමුවී ඇතැයි සභානායක සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සඳහා මෙම මස 29 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදී ඇති බවත් කීවේය.ඉන් පසු අඩු ආදායම් ලාබීන්ට යම් සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගතහැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment