ශ්‍රී ලංකන් ගුවන් ගමන් හයක් අවලංගු කරයි

607


කටුනායක ගුවන් තොටුපොළෙන් අද පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර 06ක් අවලංගු කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා මෙලෙස සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment