කොත්තු,රයිස් ,ප්ලේන්ටී මිල ඉහළට

186


ගෑස් මිල ඉහළ දැමීමත් සමග කොත්තු,රයිස් සහ ප්ලේන්ටී මිල ගණන් ඉහළ දැමිමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි. ඒ අනුව කොත්තුවක මිල රුපියල් 20කින් රයිස් එකක මිල රුපියල් 50කින් සහ ප්ලේටී එකක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇතැයි සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment