ලෝක කුසලාන පළමු තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

164


2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය වන නවසීලන්තය සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය නවසීලන්තය දිනා ගනු ලැබීය.ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment