තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

107


තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.

තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල් 16 සිට රුපියල් 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

කෙසේ වෙතත් මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment