චණ්ඩි මියයයි

870


පොලොන්නරුව හා ගිරිතලේ වනජීවී නිලධාරීන් එක් ව දින ගණනාවක සිට ප්‍රතිකාර කරනු ලැබූ ගල්ලෑල්ලේ චණ්ඩි නම් වන අලියා ඊයේ (29) පස්වරුවේ මියගොස් තිබේ.

පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ ගල්ලෑල්ලේ චණ්ඩි දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් ව බරපතළ තුවාල ලබා සිටියේය.

අවස්ථා ගණනාවක දී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කරනු ලැබුව ද චණ්ඩි මියගොස් තිබුණේ ඒ සියලු උත්සාහයන් අසාර්ථක කරමිනි.

ගල්ලෑල්ලල සුවසෙතගම ප්‍රදේශයේ දී අලියා මියගොස් ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment