නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙක් මරුට

215

කටුගස්තොට මැණික්කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක අද අලුයම ඇතිවූ ගින්නකින් පියා, දියණිය සහ බෑණනුවන් මියගොස් ඇත.මව රෝහල් ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment