ශින්සො අබේගේ රාජකීය අවමගුල් උළෙල ඇරඹේ

168


වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ ජපානයේ හිටපු අගමැති ශින්සො අබේ මහතාගේ රාජකීය අවමගුල් උළෙල අද ටෝකියෝ නුවරදී ආරම්භ විය.ඉකුත් ජූලි මස 08 වැනිදා ඒ මහතා ඝාතනයට ලක්විය.රාජකීය අවමගුල සඳහා ඒ මහතාගේ භෂ්මාවශේෂ සහිත මංජුසාවක් යොදා ගනී.මෙම අවමගුල් උළෙලට ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්,ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ,ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගීවී සිටිති.මෙවැනි රාජකීය අවමගුලක් ජපානයේ පවත්වන්නේ 1967 වසරෙන් පසුය.

advertistmentadvertistment
advertistmentadvertistment