අද පැය තුනක විදුලි කප්පාදුවක්

280


නොරොච්චෝලේ ගල්අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටීම නිසා සිදුව ඇති ජාතික විදුලි පද්ධතියට විදුලිය උත්පාදන සීමාව නිසා අද දිනයේ පැය 03ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.හෙට දිනයේ සිට පැය 02යි විනාඩි 20ක විදුලියක් කපාහරින බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment