නායයාමකින් ලෝකාන්තය මාර්ගයක් වසයි

351


නායයාමක් හේතුවෙන් ලෝකාන්තය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග අතරින් එක් මාර්ගයක් වසා දමා ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගයයි.

කැප්පෙටිපොළ පොලීසිය පැවසුවේ 3 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගය නායගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment