පිටකොටුවේ රෙදි කඩයක ගින්නක්

336


පිටකොටුව දෙවැනි හරස්වීදියේ රෙදිපිළි කඩයක අද පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන ඇත. එය පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ හතක් මේ වන විට යොදා ඇතැයි කොළඹ ගිනි නිවන හමුදාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment