පිටකොටුව ගින්නෙන් 15ක් තුවාල ලබති

471


පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණිග

advertistmentadvertistment
advertistmentadvertistment